
සිරිමල් ගොඩක් දුප්පත් ළමයෙක්. හැබැයි එයා හරිම හොඳයි. දවසක් මේ සිරිමල් කැළේට ගියා දර කපන්න. එයා හොඳ ගහක් තෝරගෙන පළවෙනි පොරෝ පාර ගැහුවා විතරයි
"එපා...!!!!!"
සිරිමල් වටපිට බලලා තව පාරක් ගැහුවා.
"එපා යකෝ...!!!!"
සිරිමල් ගොඩාක් බය වෙලා බයටම තව පාරක් ගැහුවා.
"ප්ලීස්,මේ ගහ කපන්න එපා..මම මේ ගහට අධිපති රුක් දෙයියා..දරුවා කැමති වරයක් ඉල්ලව"
එතකොට සිරිමල් ගොඩාක් කල්පනා කරලා මෙහෙම කිව්වා...
"මගේ A/L MATHS PAPER එක කරලා දෙන්න"
එවිට එම ගහ ඉබේම කැපී දර වලට වෙන් විය. ඊට පස්සේ ඒ දර විකුණාගෙන සිරිමල් බොහෝ කාලයක් සතුටින් ජීවත් විය...
( ප්‍රියංග ප්‍රතිභා ගේ උපමා කථා ඇසුරෙනි )
4 comments:
lol...!!!
:D
ප්‍රියංග කිව්වේ 12 C එකාද බං? O.o
nah uu aircraft engineer kenek
Post a Comment